සිංහල ටයිප් කරන්න ලේසි ක්‍රමයක්.
සිංහලින් ටයිප් කරන්න කොච්චර අමාරුද කියල අපි හැමොම දන්නවනෙ. සිංහලින් ටයිප් කරන්න ඔයාලත් සෑහේන කට්ටක් කන්න ඇති මිට කලින්. නමුත් මෙන්න එකට හොද විසදුමක්. Facebook එකෙත් වෙනත් web site වලත් සිංහලින් comments දාන්නත් chat කරන්නත් මේක පාවිච්චි කරන්න පුලුවන්. එවගේම Office වැඩ කරනකොටත් මේක පාවිච්චි කරන්න පුලුවන්.
මේක පාවිච්චි කරන්නත් හරිම ලේසියි. මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාලා පාවිච්චි කරන operating system එක අනුවමේක download කරන එකයි.
( පැන්සල / Pencil )
Windows 8 ( 32 bit & 64 bit ) Download
Windows 7 ( 32 bit & 64 bit ) Download
Windows Vista ( 32 bit & 64 bit ) Download
Windows XP ( Service pack 3 ) ( 32 bit & 64 bit ) Download
Windows XP ( Service pack 2 ) ( 32 bit & 64 bit ) Download
මේක Instal කරායින් පස්සේ Desktop එකේ තියෙන Icon එක double click කරලා Software එක Open කර ගන්න. පාවිච්චි කරන හැටිත් මම කියන්නම්. Unicode වල වැඩ කරනකොට Unicode on කරගන්න.
එවගේම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ Thusitha Manathunga කියන සහොදරයා. මමත් මේක ගොඩක් පාවිච්චි කරන නිසා මේක ඔහුට ස්තුතිවතවන්න වෙලාවක් කර ගන්නවා. මේ පොස්ට් එක වැදගත් කියල හිතනවා නම් කමෙන්ට් එකක් දාල යන්න.


0 comments: