පැන්සල
සිංහල ටයිප් කරන්න ලේසිම ක්‍රමය
අදම Windows 8 දාගන්න
Showing posts with label Computers and Technology. Show all posts

තාම Windows 8 දැම්මේ නැද්ද?



Microsoft සමාගමේ අලුත්ම එලිදැක්විම තමයි Windows 8 කියන්නෙ. මේකෙ කලින් operating system වලට වඩා හොද වෙනස්කම් ගොඩක් තියෙනවා.


Read more

සිංහල ටයිප් කරන්න ලේසි ක්‍රමයක්.

     
                 සිංහලින් ටයිප් කරන්න කොච්චර අමාරුද කියල අපි හැමොම දන්නවනෙ. සිංහලින් ටයිප් කරන්න ඔයාලත් සෑහේන කට්ටක් කන්න ඇති මිට කලින්. නමුත් මෙන්න එකට හොද විසදුමක්. Facebook එකෙත් වෙනත් web site වලත් සිංහලින් comments දාන්නත් chat කරන්නත් මේක පාවිච්චි කරන්න පුලුවන්. එවගේම Office වැඩ කරනකොටත් මේක පාවිච්චි කරන්න පුලුවන්.


Read more